WATCH – දඹුල්ල සමඟ NSL අවසන් සටනට උණුසුම් සටනක් – Cricket Watarawuma

1751

ගෙවුණු සතියේ 19න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු පාසල් අහා තරග උණුසුම, NSL තරග තතු. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තතු. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.