WATCH – ශ්‍රී ලංකා – කොදෙව් යෞවනයින්ගේ සටන – Cricket Watarawuma

414

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, U17 Sri Lanka Youth League 2023 තරගාවලියේ තතු, එළැඹෙන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තතු, අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ශූරතාවලියේ තතු මෙන්ම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.