WATCH – මුම්බායි ද? චෙන්නායි ද? හයිද්‍රාබාද් ද? – Cricket Watarawuma

104

වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, Major Club එක්දින තරගාවලියේ තතු, අන්තර් සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තතු, අයි.පී.එල්. 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare කණ්ඩායමේ සචින් ධනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.