WATCH – LPL අවසන් කාලසටහන තීන්දුයි – Cricket Watarawuma

292

19න් පහළ දෙවැනි සහ තෙවැනි පෙළ ශූරතා දිනා ගත්තේ කවුද? 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අලුත්ම තත්වය? LPL එකේ ඉදිරි වටයට තේරුණු කණ්ඩායම් මොනවද? ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.