ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු පාසල් මහා තරග උණුසුම, වෙළඳසේවා තරග තතු, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ ජපන් සංචාරයේ තතු, වයස අවුරුදු 23න් පහළ කාන්තා දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ තතු සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වර්ණමාල්, සචින් දනංජය සහ දමිත් වීරසිංහ ඔබ වෙත රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන.