WATCH – එක්දින තරගාවලියත් ගාල්ලෙන් හම්බන්තොටට – Cricket Watarawuma

424

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තතු, අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තතු සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.