WATCH – චමරි ගහපු දවසට ශ්‍රී ලංකාව උඩින්ම දිනුම් – Cricket Watarawuma

375

අන්තර් සමාජ තුන්දින තරගාවලියේ තතු, නැගීඑන ආසියානු කුසලාන 2023 තරගාවලියේ තතු, U19 Sri Lanka Youth League 2023 තරගාවලියේ තතු, නවසීලන්ත කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු මෙන්ම වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.