WATCH – ශ්‍රී ලංකාවේ පළමු රිදී පදක්කම පාලිතගෙන් – Commonwealth Games 2022

235

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ (පැරා – F42-44/61-64) රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනු පාලිත බණ්ඩාර සිය ජයග්‍රහණය ගැන මෙසේ අදහස් දැක්වූවා.

>> Photos – Commonwealth Games 2022 – Day 06