WATCH – මගේ ජීවිතේ කවදාවත් මනමාලියක් විදිහට ඇඳලා නැ | Chat with icons | Hashan Tillakaratne | Epi 02

510

හෂාන් තිලකරත්න සහ අප්සාරී සමඟින් Chat with icons වැඩසටහන

සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00ට.

නැවත විකාශය සෑම ඉරිදා දිනකම රාත්‍රී 7.00ට.

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.

විඳින්න, බලන්න.