WATCH – ශානක සහ භානුකගේ අවසන් සැලසුම භානුක හෙළි කරයි

687

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පැවැත්වෙන තවත් තීරණාත්මක තරගයක් ඊයේ (6) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ මෙසේ සිය අදහස් පැවසුවා.