WATCH – ඇෆ්ගනිස්ථාන තරග පරාජයෙන් අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා – Bhanuka Rajapaksa

574

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තීරණාත්මක තරගය අද (1) ඩුබායි හිදී නිමා වුනා.එහි දී කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා කඩුලු දෙකක තියුණු ජයක් ලබාගෙන සුපිරි 4 වටයට යාමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ මෙසේ සිය අදහස් පැවසුවා.