WATCH – Berms Cricket Academy Opening Ceremony | ශ්‍රී ලංකාවේ දී විවෘත වූ බර්ම්ස් ක්‍රිකට් ඇකඩමි ශාඛාව

440

දුලාන් බර්මන් මහතා විසින් ආරම්භ කර මෙතෙක් කලක් ඕස්ට්‍රේලියාව තුළ පත්වාගෙන යනු ලැබූ බර්ම්ස් ක්‍රිකට් ඇකඩමිය (Berms Cricket Academy) මඟින් ශ්‍රී ලංකාව තුළද ශාඛාවක් පසුගිය දා ආරම්භ කළා. එහි සමාරම්භක උත්සවය පසුගිය ජනවාරි 21 වනදා පැවති අතර එදිනම පුහුණුවීම් කටයුතු අරඹමින් ඇකඩමියේ කටයුතු සාර්ථකව ආරම්භ කෙරුණා.