WATCH – ඇන්ජිගේ අවසන් ටෙස්ට් තරගය සහ නව ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රථම තරගය – #SLvBAN NDB Cricket Chat

343

බංග්ලාදේශ කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් දෙපිල අතර ප්‍රථම ටෙස්ට් තරගය එළැඹෙන අඟහරුවාදා (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.