ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම, තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඊයේ (ජූලි 16) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.