WATCH – ප්‍රභාත් නැවතත් දස්කම් අතරට; ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්! | #SLvBAN 2nd Test – Day 4 Cricketry

9

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (ජූනි 26) දෙවැනි දිනටත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.