WATCH – “එකම පසුතැවීම ඇන්ජි ආයේ ටෙස්ට් ගහන්නේ නැහැ” – ධනංජය ද සිල්වා #SLvBAN

3

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය හෙට (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඒ පිළිබඳව මෙලෙස අදහස් ප්‍රකාශ කළා.