WATCH – අත්දැකීම් රැසක් සමඟින් පෙරට එන B-Love Kandy | #LPL2023

122

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් B – Love Kandy කණ්ඩායම පසුගිය 28 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම්වල නිරත වුනේ මෙහෙමයි.