WATCH – “බැට් කළත් බෝල් කළත් පළමු ඉනිම හොඳට කරන්න ඕන” – ධනංජය ද සිල්වා #SLvAUS

77

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හෙට (6) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.