WATCH – ගාලු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සැකැස්ම | #SLvAUS – Test Series – Expert Analysis

485

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක Farveez Maharoof සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු Damith Weerasinghe සිදු කළ විශ්ලේෂණාත්මක කතාබහ.