WATCH – පළමු ටෙස්ට් තරග පරාජයෙන් පසුව දෙවැන්න දිනූ හැටි දිමුත් හෙළි කරයි

173

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක ජයක් ලබා ගැනීමට සත්කාරකයින් සමත් වුනා. ඒ සමඟ ටෙස්ට් තරගාවලිය නිමා වුනේ 1-1ක් ලෙසයි. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.