WATCH – කණ්ඩායම් තුනක් සුපිරි 4ට ශ්‍රී ලංකාවට – Team arrivals in Sri Lanka for Super 4 of Asia Cup 2023

118
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ තරග සඳහා සහභාගී වීම වෙනුවෙන් පාකිස්තානයේ සිටින කණ්ඩායම් 3 (පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව) අද (7) සවස ශ්‍රී ලංකාවට පැමිණියා.
Visual Credits – Sri Lanka Cricket