WATCH – මාමා සහ පුතාගෙන් ශතක සබඳතාවයක් #SLvAFG | Only Test – Day 3 – Cricketry

85

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (පෙබරවාරි 3 වැනිදා) තුන්වන දිනටත් කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී සචින් දනංජය ගෙන එන Cricketry වැඩසටහන.