WATCH – සදීර නිසා පිතිකරණය ලේසි වුණා – Angelo Mathews #SLvAFG

66

ඇෆ්ගනිස්තානය සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ද ලකුණු 72ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් මෙසේ සිය අදහස් පළ කළා.