WATCH – පැතුම් බැට් කරනවා බලන්න ආසයි – Charith Asalanka #SLvAFG

47

ඇෆ්ගනිස්තානය සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ලකුණු 155ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින උප නායක චරිත් අසලංක මෙසේ සිය අදහස් පළ කළා.