WATCH – කණ්ඩායම් සහයෝගයෙන් ලැබූ විශිෂ්ට ජය – #SLvAFG 2nd ODI – Cricketry

33

ඇෆ්ගනිස්තානය සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ලකුණු 155ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.