WATCH – ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සටනට පෙර ලබා ගත් ජයග්‍රහණයේ වැදගත්කම? – #SLvAFG – 3rd ODI Cricketry

500
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි හා අවසන් තරගය අද (07) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සමත් වුනා. මේ ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.