WATCH – ලහිරු කුමාරයි මමයි එක ලකුණ ගත්තේ වැරදීමකින් – Charith Asalanka

403

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගත් ඇෆ්ගනිස්ථානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක මෙසේ සිය අදහස් පැවසුවා.