WATCH – වෙල්ලාලගේ ස්ථානය නැති වුනේ ඇයි; වනිඳු සහ පැතුම්ගේ අනාගතය ගැන සහාය පුහුණුකරු කියූ දේ

337

ICC එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 3ක් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. එම තරගයෙන් ලකුණු 60ක ජයක් ලබාගත් ඇෆ්ගනිස්තානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනාගැනීමට සමත් වුනා. තරගයට පසුව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Nippon Paints