WATCH ඇෆ්ගනිස්තානය පරාජය කරන්න ශ්‍රී ලංකාව ක්‍රිඩා කළ යුතු සංයුතිය – #SLvAFG – Expert Analysis

258

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තරග 3කින් සමන්විත තරගාවලිය  මේ මස 25 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වෙනවා. ඒ ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Nippon Paints