WATCH – යුග දිවියට ගිය තිදෙනා නැවතත් පුහුණුවට; වෙල්ලාලගේ ඇතුලට? – #SLvAFG – 3rd ODI Pre Match Cricketry

556

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.