WATCH – නැගී එන ආසියානු කුසලානය ජයගන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා – Dunith Wellalage

230

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2023 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (13) කොළඹ දී ආරම්භ වෙනවා. තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ තරගාවලිය පිළිබඳව මෙසේ සිය අදහස් පළ කළා.