VideosSinhala WATCH – “ශ්‍රී ලංකා Grand Prix තරගාවලියක් පවත්වන්න උත්සහ කරනවා” By Admin - 07/09/2022 499 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (06) පැවැත්වුනා. එම සාකච්ඡාවේ දී මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු දැක්වූ අදහස්.