WATCH – මාර්තු උන්මාදයේ පළමු වෙඩිමුරය සහෝදරයින්ගේ සටනින් | 61st Battle of the Brothers – Press Conference

545

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන 61වන සහෝදරයින්ගේ මහා සංග්‍රාමය පෙබරවාරි 24 සහ 25 යන දෙදින පුරා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එහි මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (13) කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් (MCA) ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.