WATCH – Blackham Wijewardena කිරුළේ හිමිකාරිත්වය කාටද? | 61st Battle of the Brothers – Match Preview

108

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 61 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත “සහෝදරයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” මේ මස 24 සහ 25 කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.