WATCH – මෙවරත් මාර්තු උන්මාදයේ ආරම්භය සහෝදරයින්ගේ සටනින් | 60th Battle of the Brothers – Press Conference

638

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම සංග්‍රාමය පෙබරවාරි 24 සහ 25 දෙදින පුරා කොළඹ SSC පිටියේ දී පැවැත්වෙනවා. එහි මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (14) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

>>Photos – 60th Battle of the Brothers | Press Conference<<

>> March Madness 2023 <<