“මගේ උපරිමය රට වෙනුවෙන් ඉටු කරනවා” – වනිඳු

2887

ප්‍රථම වරට ජාත්‍යන්තර වරම් දිනා ගන්නට අපේක්ෂා කරන 19 හැවිරිදි පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, සිම්බාබ්වේ තරගාවලියට පෙර ThePapare.com සමඟ පැවසූ දෑ.

Sri Lanka v Zimbabwe 2017