ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (20) උදෑසන පැවැත්වුණු අතර නොකඩවා දෙවැනි වරටත් එහි සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්වුනා. ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේ දී නව සභාපතිතුමා මෙසේ සිය අදහස් පවසා සිටියා.
Video Credits – SLC Media
>> ශම්මි සිල්වා නොකඩවා දෙවැනි වරටත් සභාපති අසුනට


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)














