Video – නිමාවූ සීමිත පන්දුවාර තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ නරක – පිටියේ කතා

597

ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින හා එකම විස්සයි විස්ස තරගය පිළිබඳව මෙන්ම ගෙවී ගිය සතිය තුල දේශීය ක්‍රිකට් පිටියේ පැවති තරගවල දී සිදු වූ සුවිශේෂි සිදුවීම් හා එහි ඇතුලාන්තය ගැන කතා කරන්නට හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ පුහුණුකරු මලින්ද වර්ණපුර හා ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා තුලින් සූදානම්.