Video – ඩයමන්ඩ් ලීගයේ හොඳම ධාවකයන් අතරට එක්වූ පන්නල ශූරයා

105

ලොව ප්‍රකට මලල ක්‍රීඩා තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ 2021 අදියරේ වේගවත්ම ධාවකයන් 8 අතරට එක්වෙමින් හෙට (09) පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන්ට හැකි වුනා. මේ ඔහු මීට පෙර සහභාගී වූ තරග කිහිපයක්.