Video – දක්ෂතා මත පදනම් වූ නව කොන්ත්‍රාත්තුවේ ඇතුළාන්තය

52

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පසුගිය දා නිවේදනය කළා. ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම් වූ ගෙවීම් ක්‍රමයක් යටතේ. මේ ක්‍රමය යෝජනා කරලා තිබුණේ නව ක්‍රිකට් අධ්‍යක්ෂක අරවින්ද ද සිල්වා මහතා ප්‍රමුඛ නව ක්‍රිකට් පරිපාලනය විසිනුයි. නමුත් මේ නව කොන්ත්‍රාත්තු සඳහා තමන් එකඟ නොවන බව දන්වමින් ක්‍රිකට් ක්‍රීඩකයන් විසින්…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Login/Register