Video – දක්ෂතා මත පදනම් වූ නව කොන්ත්‍රාත්තුවේ ඇතුළාන්තය

95

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පසුගිය දා නිවේදනය කළා. ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම් වූ ගෙවීම් ක්‍රමයක් යටතේ. මේ ක්‍රමය යෝජනා කරලා තිබුණේ නව ක්‍රිකට් අධ්‍යක්ෂක අරවින්ද ද සිල්වා මහතා ප්‍රමුඛ නව ක්‍රිකට් පරිපාලනය විසිනුයි. නමුත් මේ නව කොන්ත්‍රාත්තු සඳහා තමන් එකඟ නොවන බව දන්වමින් ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් පසුගිය දා නිකුත් කළා.