VideosSinhala Video – ආසියානු කුසලානයේ පරාජයට හතුරුසිංහ හේතු දක්වයි By Admin - 26/09/2018 1310 FacebookTwitterPinterestWhatsApp එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ දී ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වුණු දේ ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා මෙසේ පැහැදිලි කළා.