චන්දිමාල් පන්දුව පළුදු කළ හේතුව කුමක්ද? – පිටියේ කතා

3492

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම සහ චන්දිමාල් විසින් සිදු කළ පන්දුව වෙනස් කිරීම ඇතුළුව තවත් බොහෝ දෑ ගැන, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මලින්ද වර්ණපුර සමඟින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා තුළින් ඔබව දැනුවත් කරයි.