VideosSinhala Video – පාපන්දු ලෝකය දෙකට බෙදූ මොකද්ද මේ Super League? By Admin - 21/04/2021 174 Share on Facebook Tweet on Twitter දින දෙකක් තුළ පාපන්දු ලෝකයම කළඹන්නට European Super League තරගාවලිය සමත් වුනා. යූරෝපා පාපන්දු සම්මේලනයට එරෙහි වෙමින් සංවිධානය කළ Super League තරගාවලිය කියන්නේ මොකද්ද? ThePapare අපි ඔබ වෙනුවෙන් ඒ ගැන සොයා බැලුවා!