Video – අලුත්ම ක්‍රිකට් ආකෘතිය – T10 ක්‍රිකට්

721

Timeless Tests නැත්නම් ජය පරාජයක් ලැබෙන තුරු පවත්වන ටෙස්ට් තරග, දැනට අපට සුපුරුදු ටෙස්ට් තරග, එක්දින තරග වගේම වර්තමානයේ සුප්‍රසිද්ධ T20 තරග දක්වා ක්‍රිකට් ක්‍රීඩාව කෙටිවෙලා තිබෙනවා. මෙයට අලුතෙන්ම එකතු වූ ආකෘතිය තමයි T-10 ක්‍රිකට්. මේ ඒ පිළිබඳව ThePapare.com  තබන සටහනක්.