Video – කොරෝනා වලින් පසුව පුහුණුකරුවන්ට ලැබුනේ මොනවද?

398

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැනම කතා කරන්න එකතු වුනු හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වගේම වර්තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක පුහුණුකරුවන් දෙදෙනෙක් ThePapare.com වෙත පැවසූ දෑ.

Video – ජෙහාන් මුබාරක් සහ නිරෝෂන් බණ්ඩාරතිලක සමඟ – ThePapare.com ක්‍රිකට් chat 10