Video – තිසර පෙරේරා දියත් කළ නායකත්වයේ ප්‍රහාරය

1024

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙල්බන් Western Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors අතර පැවති පළමු තරගයේ දී Western Warriors නායක තිසර පෙරේරා 4 පහර 5ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 23කදී වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා. තරගය ඊයේ (5) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විනි.