ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමුවැනි එක්දින තරගය ඊයේ (26) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 161 ජයක් හිමි වෙමින්. එම තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.
>>කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!<<

















