ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමුවැනි එක්දින තරගය අද (22) කොළඹ එස්.එස්.සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගය කඩුලු 1කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ වනිඳු හසරංග මෙසේ අදහස් දැක්වුවා.
















