VideosSinhala Video – මොරටුවෙන් ඇවිත් ක්‍රිකට් පිටිය හොල්ලන කඩුලු රකින අලුත්ම කසකරුවා – විශ්ව චතුරංග – Powerplay By Admin - 28/11/2019 556 FacebookTwitterPinterestWhatsApp වේල්ස් කුමාර විද්‍යාලයෙන් අකුරු කොට ශ්‍රී ලංකා අවු.19න් පහල කණ්ඩායම නියෝජනය කළ විශ්ව චතුරංග සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.