Video – 140 වැනි නිල් මහා සටනේ හොඳම පිතිකරු – උමයංග සුවාරිස් – Powerplay

1281

මෙවර රාජකීය – සාන්ත තෝමස් මහා සටනේ දී අගනා ලකුණු 62ක් ලබාගෙන තෝමසුවන්ගේ ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් තැබූ උමයංග සුවාරිස්, සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.